Spotify - https://open.spotify.com/track/690V4j1eiTPyhWeWvuhv2H?si=GXG9cdnHTKCUnwY9r3nMqg&utm_source=copy-link 
itunes - https://itunes.apple.com/album/id/1595801833 
Apple music - https://music.apple.com/lk/album/ru-ra/1595801833?i=1595801852&ls 
Deezer - https://www.deezer.com/album/273041712 
 
Executive Producer | Lyrics - Anushka Gunasoma 
Melody| Music | Mix & Mastered - Sanjula Himala @ Reazon Records 
Guitar Arrangements - Kavin Harshana 
 
A Film by Chameera J Hettiarachchi 
Story by Suranga Peiris 
Cinematography - @Irushka Bogoda  
Edit & Colorist - Chameera J Hettiarachchi @ 3rdeye Cinema 
Art Director - Lanka Prasad 
Photography - Chathumal Ranasinghe 
Make up - Iresh Eranga 
 
Starring  
Kapil Galpihilla & Ines Cass 
 
Location sponsor by 
Villa Kubura, Hikkaduwa 
 
Lyrics - 
රූරා ගලා සඳ කැන් 
පාරා දවා මා නෙත් 
පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන්// 
 
ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා  
මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ....// 
 
හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු 
කිමිදී ඉපිලී ඒ නිල් දියේ... 
මා සෙවූ ආදරේ... 
නොලියූ කවියකි පද ලිහී... 
 
හිත දිගේ කිතිකැවුනු 
පෙම් පැතුම් යලි මැවුනු 
මුමුණා අමුනා හීන දෙහිතේ 
අප සෙවූ ආදරේ... 
නොපිපී කුසුමකි පෙති සැලී.... 
- අනුශ්ක ගුණසෝම 
 
✘Stay Connected | Sanjula Himala 
Facebook : https://www.facebook.com/SanjuHimala 
Instagram : https://www.instagram.com/sanjulahimala 
Soundcloud : https://soundcloud.com/sanjulahimala 
 
✘Stay Connected | Anushka Gunasoma 
Facebook : https://www.facebook.com/profile.php?id=100010425706452 
 
#sanjulahimala #rura #ayemathaniweela #ayethaniweela #ayemathaniweelasong #ayemathaniweelanewsong #ayemathaniwela #ayemathaniwelasong #ayemathaniwelanewsong #ayemathaniwila #ayemathaniwilasong #ayemathaniwilanewsong #ayemathanivila #ayemathanivilasong #ayemathanivilanewsong #ayemathaniveela #ayemathaniveelasong #ayemathaniveelanewsong #alternativerock #ආයේමාතනීවීලා